Community idea
සිංහල
රජයේ රෝහලක දවසම Queue එකේ ඉන්න ඕන නැති System එකක් හදමු
Sri Lanka වල free healthcare system එක අපේ රටේ තියෙන වටිනාම public services වලින් එකක්. හැබැයි free treatment ලැබෙනවා කියලා patient කෙනෙකුගේ කාලයට value එකක් නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ.…